ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1878
printer
1. Inf. මුද්රකය
2. n. මුද්රණ යන්ත්රය
3. Aes. මුද්රණ ශිල්පියා
4. n. මුද්රණකරුවා
printing
1. a. මුද්රණ
2. Aes. මුද්රණය
3. n. මුද්රණය කිරීම
printing ink
Aes. මුද්රණ තීන්ත
printing press
1. n. අච්චු කන්තෝරුව
2. n. මුද්රණ යන්ත්රය
3. n. යන්ත්රාලය
printmaker
Aes. මුද්රණකාර
printmaking
Aes. මුද්රණකරණය
printout
Acc. මුද්රිතය
prints
priodont
prion
prior
1. a. ඉස්සර
2. n. දෙවන දේවගැති
3. a. පූර්ව
4. a. වෙනයමකට කලින්
prioress
priorities
Mng. ප්රමුඛතා
priority
1. n. කාලයෙන් ඉස්සර වීම
2. n. ප්රමුඛත්වය
3. n. ප්රමුඛතාව
4. n. පූර්වතාව
priory
n. තාපසාරාමය
priotrity
prise
vt. විවෘත කරනවා
prisere
1. ප්රාක් සංශ්රේණිය
2. Bot. ප්රාක්සංශ්රේණිය
prising
prism
1. n. ත්රිපාර්ශ්වය
2. n. ප්රිස්මය
prism-shaped
prismatic
1. a. ප්රිස්ම හැඩේ ඇති
2. Bot. ප්රිස්මාකාර
prismatoid
Mat. ප්රිස්මකාභය
prismoid
Mat. ප්රිස්මාභය