යන්ත්‍රාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යන්ත්‍ර සූත්‍ර සවි කර ඇති ගෙය ; අච්චු කන්තෝරුව ; මුද්‍රණාලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මුද්‍රණාලය (සං. යන්ත්‍රාලය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. printing press