නිෂ්පාදක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උපදවන හෝ නිපදවන හෝ තැනැත්තා.
2. නා. පෙර නොපැවති යමක් අලුතින් උපදවන තැනැත්තා.
වි. උපදවන; නිපදවන; නිෂ්පාදනය කරන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අලුතින් යමක් උපදවන; නිපදවන (සං. නිෂ්පාදක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. producer
2. a. productive