උපනයනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අධ්‍යයනය සඳහා බාලයන් යථාවිධීන් ගුරුන් සමීපයට පැමිණවීම; වේදාධ්‍යයනය ප්‍රවේශ කිරීම.
2. නා. බ්‍රාහ්මණාදින් පලඳින ශුද්ධ නූල; පූන නූල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉගෙනීම සඳහා දරුවන් ගුරුන් කරා පැමිණවීම/ හින්දු දරුවන්ට පූන නූල පැලඳවීමේ චාරිත්‍රය (සං. උපනයන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. initiation
2. Law. production