උපනයන

upanayana

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. පූන නූල දැමීම (බ්‍රාහ්මණයන්ගේ); සමීපයට ගෙන ඒම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. අධ්‍යයනය සඳහා ගුරුන් වෙතට බාලයන් පැමිණවීම, නැකතට අත පොත් තැබීම, උපනයන මඞ්ගලය. (පි. 190)

Digital Pāḷi Dictionary