සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2284

නිෂ්පාදනාගාරයෙන්

ex-factory

නිෂ්පාද්‍යතාව

1. productibility
2. Mng. productivity

නිෂ්පාද්‍යුතාව

productivity

නිෂ්පාදිත

Soc. product

නිෂ්පාදිත චක්‍ර

Eco. curves

නිෂ්පාදිත ප්‍රභේදනය

Eco. differentiation

නිෂ්පාදිත සමෝච්ච

Eco. contours

නිෂ්පාදිතය

1. Mng. output
2. n. produce
3. n. product

නිෂ්පාදිතයෝ

Geo. products

නිෂ්පාපතාව

impeccability

නිෂ්පාලික

Psy. anencephaly

නිෂ්පිංජය

apterium

නිෂ්පිධාන

1. Bot. cleistocarpous
2. Bot. deoperculate
3. Bot. disoperculate
4. Bot. cleistocarpic

නිෂ්පුටිකා

astomous

නිෂ්පුරණය

Med. asphyxia

නිෂ්ඵල

1. abortive
2. barren
3. bootless
4. dud
5. fallow
6. fruitless
7. ineffectual
8. inexpedient
9. meaningless
10. nugatory
11. null
12. pointless
13. quack
14. sterile
15. thankless
16. unavailing
17. unproductive
18. unprofitable
19. unrequited
20. useless
21. vain
22. waste

නිෂ්ඵල ආශාව

day-dreams

නිෂ්ඵල කතාබහ

twaddle

නිෂ්ඵල කථා

bunkum

නිෂ්ඵල කරනවා

1. balk
2. baulk
3. counteract
4. falsify
5. frustrate
6. mock
7. nullify

නිෂ්ඵල ක්‍රියාකලාපය

mockery

නිෂ්ඵල කිරීම

frustration

නිෂ්ඵල බවට පත්කරනවා

counteract

නිෂ්ඵල ලෙස

vainly