ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1681
outpost
1. n. ඈත මුරපොළ
2. n. ප්රත්යන්තයෙහි පිහිටි වාසස්ථානය
outpouring
outpourings
output
1. n. නිපදවන බල ශක්තිය
2. n. නිපදවනු ලබන ප්රමාණය
3. නිපදුවන ප්රමාණය
4. Civ. නිපැයුම
5. Sta. නිමවුම
6. Eco. නිමැවුම
7. Acc. නිමැවුම්
8. Oth. නිර්යාති
9. නිෂ්පත්තිය
10. Mng. නිෂ්පාදන ප්රමාණය
11. Mng. නිෂ්පාදිතය
12. Inf. ප්රතිදාන කරන්න
13. n. ප්රතිදානය
outputting
outrage
1. vt. අවනම්බු කරනවා
2. n. ක්රෑරකම
3. vt. තනිස්නාඩු කරනවා
4. n. දුෂ්ට අපරාධය
5. vt. බලාත්කාරයෙන් දූෂ්ය කරනවා
6. n. මැරවරකම
7. n. සාහසික ක්රියාව
8. Law. සැහැසිය
9. Psy. හිංස්රය
outrageous
outrank
1. vt. තත්වයෙන් උසස් වෙනවා
2. vt. වඩා උසස් වෙනවා
outre
1. a. අනියම්
2. a. අමුතු
3. a. වෙනස් ලෙස ක්රියාකරන
outrider
1. n. වාහනයට ඉදිරියෙහි හෝ ඒ පිටිපස අසුපිට නැඟීයන තැ
2. වාහනයට ඉදිරියෙහි හෝ ඒ පිටිපස අසුපිට නැඟීයන තැන
outrigger
1. Soc. කොල්ලෑ ඔරුව
2. n. කොල්ලෑව
3. n. හරස්දණ්ඩ
outright
1. adv. එකභෙළාම
2. එකහෙළාම
3. adv. මුළුමණින්
4. adv. වහාම
5. adv. සම්පූර්ණයෙන්
outrun
1. vt. ඉක්මවා යනවා
2. vt. වඩා වේගයෙන් දුවනවා
outseam
outsell
outset
outshine
1. Aes. නිශ්ශෝභනය
2. vt. වඩා දීප්තිමත්ව බැබළෙනවා
3. ශෝභාතික්රමණය
outside
1. a. පරිබාහිර
2. a. පිට
3. n. පිට පැත්ත
4. prep. පිටත
5. a. පිටත්තර
6. a. බාහිර
outsider
1. n. ආගන්තුකයා
2. n. කඩප්පුලියා
3. n. පිට අය
4. n. පිටත්තරයා
5. n. පිටතින් පැමිණි තැනැත්තා
6. n. පිටස්තරයා
7. n. බැහැරියා
outsize
1. a. ඕනෑවට වඩා විශාල
2. n. බොහෝ විශාල මිම්ම
outskirts
1. n. අවට ප්රදේශය
2. n. අසල පෙදෙස
3. n. ළඟ පාත
outsmart
vt. ඉතා දක්ෂ වෙනවා