ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1682
outspoken
1. a. ඍජුව කථාකරන
2. a. නොවළහා
3. සෘජු භාෂිතය
4. සෘජුව කථාකරන
outspread
1. a. අතුරා තිබෙන
2. a. ප්රසාරිත
3. a. විහිදී තිබෙන
outstanding
1. a. කැපී පෙනෙන
2. Aes. කැපීපෙණෙන
3. කැපීපෙනෙන
4. Law. නොගෙවූ
5. a. ප්රකට
6. Aes. ප්රකෘෂ්ට
7. a. විශිෂ්ට
8. a. හිඟව තිබෙන
outstay
vt. බොහෝ වෙලා ඉන්නවා
outstretch
vt. දිගු කරනවා
outstretched
outstrip
vt. ඉස්සර වෙනවා
outturn
Eco. බදු චලය
outvote
outward
outward-bound
a. පිටරට යන නැව
outwardly
outwardness
1. n. පිටස්තර භාවය
2. n. බාහිරව පිහිටීම
outwards
1. adv. ඉවතට
2. adv. පිටතට
3. Sur. බාහිර
4. adv. බැහැරට
5. Sur. බිහි
outwash
outweigh
1. vt. වඩා බරපතලව පවතිනවා
2. vt. වඩා බරව පවතිනවා
3. vt. වඩා වැදගත්ව පවතිනවා
outwit
vt. හපන්කමින් රවටනවා
outwork
outworn
1. Soc. ගෙවී ගිය
2. a. දිරාගිය
3. Soc. මැකී ගිය
4. a. යල් පැනපු
ouzel
ouzo
ova
n. ඩිම්බ
oval
1. a. අණ්ඩාකාර
2. Art. අණ්ඩාකාරය
3. n. ඕවලාකාර හැඩේ ඇති භූමි ප්රදේශය
4. Soc. ඕවාල
5. Soc. ඕවාලය
6. තුම්බිකාකාර
7. Art. ලොවාදු