ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1683

ovality

Civ. අණ්ඩාකාරතාව

ovaloid

අණ්ඩාකාර

ovarian artery

Med. ඩිම්බාධාර ධමනිය

ovarian cyst

Med. ඩිම්බාධාර කෝෂ්ඨය

ovariole

ඩිම්බ නාලය

ovary

1. n. ඇට හටගන්නා ඩිම්බකෝශය
2. n. ඩිම්බකෝෂය
3. Med. ඩිම්බාධාරය
4. n. බිජු අටගන්නා ආශය
5. n. බීජකෝශය
6. n. බීජාධාරය

ovate

a. අණ්ඩාකාර

ovation

1. n. ප්‍රීතිඝෝෂාව
2. n. මහත් ආදරයෙන් පිළිගැනීම
3. විජයෝජිත්සවය
4. n. විජයෝත්සවය

ovejector

ඩිම්බ විසර්ජකය

oven

1. n. උදුන
2. n. පෝරණුව
3. පෝරනුව

ovenware

n. උදුන් බඳුන්

over

1. prep. අධි
2. prep. අධිකව
3. adv. අවසාන
4. adv. ඈවරයි
5. prefix. ඉ
6. adv. ඉවර
7. prefix. ඉහළින් හෝ උඩින් පිහිටි
8. prep. උඩ
9. prep. උඩින්
10. ind. උපරි
11. adv. එතර
12. adv. එතරට
13. adv. එහා පැත්තට
14. adv. කෙනෙකුට
15. prep. තව
16. adv. තුළ
17. prefix. නියම ප්‍රමාණයට වඩා වූ
18. n. පන්දු ඕවරය
19. පන්දු සවරය
20. prep. මත
21. prep. මතුපිට
22. prep. වඩා
23. adv. වැඩි
24. adv. වැඩිපුර
25. prep. හරහට

over-activity

අතිසක්‍රියතාව

over-capacity

1. අති ධාරිතාව
2. අතිධාරිතාව

over-capitalization

අති-ධනනය

over-centralization

අති-කේන්ද්‍රණය

over-compounded

1. අධි සංයුක්ත
2. අධිසංයුක්ත

over-conceptualization

අධිසංකල්පනය

over-consolidation

අධි සම්පිණ්ඩනය

over-crowding

1. Acc. අත්‍යාකීර්ණ වීම
2. Acc. අතිවාසය

over-developed

අතිවිකාසිත

over-distended

1. අධික ලෙස පිම්බුණු
2. අතිස්ඵීත

over-excitation

1. අති සැකෙබිම
2. අතිසැකෙබිම

over-excited

1. අති සැකෙබූ
2. අතිසැකෙබූ