ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1684

over-firing

1. ඉපැලහුම
2. අධික පිළිස්සීම
3. අධික පිලිස්සීම

over-identification

1. අධි අභිඥායනය
2. අධිඅභිඥායනය

over-investment

අධි-ආයෝජනය

over-lap

1. අතිච්ඡාදනය
2. අති වැස්ම
3. අතිවැස්ම

over-lapping

අතිච්ඡාදනය

over-population

අධි-ජනසංඛ්‍යාව

over-price

1. අධි මිල
2. අත්‍යධික මිල

over-production

අධි නිෂ්පාදනය

over-ramming

තදට කෙටීම

over-react

ඕනෑවට වඩා වැඩි ප්‍රතිචාරයක් දක්වනවා

over-riding

1. අති ක්‍රමණය
2. අතික්‍රමණය
3. දැති පිට වැටීම

over-sensitiveness

1. අධිසංවේදිතාව
2. අධි සංවේදීතාව
3. අධිසංවේදීතාව

over-simplify

බෙහෙවින් සරලව ඉදිරිපත් කරනවා

over-subscribed

සැපයිය නොහැකි ඉල්ලුමක් ඇති

over-the-counter market

1. Acc. අත් පිට වෙළඳපල
2. Eco. අතිපිට වෙළෙඳ පොළ

over-trading

අධි වෙළෙඳාම

overact

vi. අතිධාවනයෙන් ක්‍රියා කරනවා

overacting

1. අතිරංගනය
2. Aes. අතිරූපණය

overall

1. කාවාඩම
2. n. බ්‍රිතාන්‍ය කම්කරුවන් අඳින පිට ඇඳුම
3. a. සමස්ත
4. adj. සමස්ත වශයෙන්

overalls

1. n. උඩකබාය
2. Art. පිට අඳනය
3. පිට අඳුන

overarm

1. n. අත උරහිසින් ඉහළට එසවීම
2. v. අත උරහිසින් ඉහළට ඔසවනවා

overawe

vt. භය කර යමක් කර ගන්නවා

overawing

Law. බියවද්දන

overbalance

1. Aes. අතිතුලනය
2. vti. සමබර නැතිවෙනවා