ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1685

overbear

1. vt. බල කරනවා
2. vt. සැරකමින් යට කරගන්නවා

overbearing

1. a. අහංකාර
2. a. උඩඟු

overblow

Civ. අදිපිඹුම

overblowing

Psy. අතිධමනය

overblown

a. වැඩියෙන් පිම්බුණු

overboard

adv. යාත්‍රාවෙන්

overbook

vt. ආසන ප්‍රමාණයට වඩා වෙන් කරනවා

overbreak

Civ. අදිකැඩුම

overburden

1. vti. අධික බර පටවනවා
2. Civ. උපරිබර

overcast

1. vti. අහස වළාකුල්වලින් වැසෙනවා
2. vti. දොම්නසින් දුර්මුඛ කරනවා
3. vti. දොම්නසින් දුර්මුඛ වෙනවා
4. vti. වටකර නූල් අදිනවා
5. a. වලාකුළින් අඳුරු වූ

overcasting

මෝවිටි මැස්ම

overcharge

1. Aes. අධි ආරෝපණය
2. n. අධික මිල ගණන
3. vt. අධික ලෙස පුරවනවා
4. vt. ප්‍රමාණයට වඩා අයකරනවා
5. Aes. වැඩි අය කිරීම

overcharges

1. Acc. අති අය
2. Law. අදිඅය
3. Acc. අධි අය

overcoat

1. n. උඩ කබාය
2. n. කබාය
3. පිට කබාය
4. n. වැහි කබාය

overcome

1. vt. පරදවනවා
2. vt. මැඩපවත්වනවා

overcompensate

Psy. අතිහානිපූරණය කරනවා

overcrowd

1. Aes. තදබද වෙනවා
2. පිරීඉතිරෙනවා
3. Aes. පිරීතිරෙනවා
4. vti. මිනිසුන් අධික ලෙස නංවා ගන්නවා
5. vti. මිනිසුන් අධික ලෙස නඟිනවා

overcrowded

1. Sta. අත්‍යාකීර්ණ
2. Aes. තදබද
3. පිරීඉතිරුණු
4. Aes. පිරීතිරුණු
5. a. සෙනඟ පිරී ඉතිරී

overcrowding

1. Eco. අත්‍යාකිර්ණ වීම
2. අත්‍යාකීර්ණ වීම
3. අති වාසය
4. Law. අතිවාසය
5. අධිගහනය

overcurrent

අධිධාරාව

overcurvature

Bot. අධිවක්‍රතාව

overcut

1. උඩු කැපුම
2. Civ. උඩුකැපුම

overdetermination

Psy. අධිනිර්ණයනය

overdo

1. Aes. අතිකරණය
2. vt. අධික ලෙස වෙභෙසෙනවා
3. අධික ලෙස වෙහෙසෙනවා