ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1686

overdone

a. වැඩිපුර කළ

overdose

1. vt. නිසි ප්‍රමාණයට වඩා වැඩියෙන් බෙභෙත් ගන්නවා
2. නිසි ප්‍රමාණයට වඩා වැඩියෙන් බෙහෙත් ගන්නවා
3. vt. බෙභෙත් නිසි ප්‍රමාණයට වඩා වැඩියෙන් දෙනවා
4. බෙහෙත් නිසි ප්‍රමාණයට වඩා වැඩියෙන් දෙනවා
5. n. බේගල් කියනවා
6. n. වැඩිකොට දක්වනවා

overdraft

1. n. අයිරාව
2. n. බැංකු අයිරාව

overdraw

1. Eco. අයිරා ගන්නවා
2. Acc. අයිරා ගැණුම
3. vt. බේගල් කියනවා
4. vt. වැඩිකොට දක්වනවා

overdress

v. අනවශ්‍ය ලෙස ජේත්තු වෙනවා

overdrive

1. Phy. අති වේග
2. Art. අතිවේග ගියරය

overdriven

Phy. අති වේගයෙන් එළ වූ

overdue

1. Oth. කල් ඉක්ම වූ
2. Acc. කල් ඉක්මුණු
3. කල් ඉකුත්
4. කල් ඉකුත් වූ
5. Acc. කල් ගිය
6. Eco. කල් පැනපු
7. Law. කල්පැනපු
8. a. යල් පැනපු
9. Law. වීතකාල
10. a. හිඟ

overeat

vt. ඕනෑවට වඩා කනවා

overemphasis

n. අධි අවධාරණය

overemphasize

vt. අධි අවධාරණය කරනවා

overestimate

1. vt. අධිතක්සේරු කරනවා
2. අධිනිර්ණයනය

overfall

1. පිට වැටුම
2. Civ. පිටවැටුම

overflow

1. vti. ඉතා බහුලව පවතිනවා
2. n. ඉතිරී ගිය ප්‍රමාණය
3. vti. ඉතිරෙනවා
4. v. උතුරනවා
5. උතුරායාම
6. Ele. පිටාර
7. n. පිටාරය
8. vti. පිටාරේ යනවා

overfly

vti. උඩින් පියාසර කරනවා

overfold

1. (ඇළ නැම්ම)
2. Geo. ඇළ නැම්ම
3. Geo. ඔත් නැම්ම

overglaze

Aes. අතිඔපය

overgrazing

Bot. අධික උලාකෑම

overgrow

1. vti. අධික සේ වැඩෙනවා
2. vti. අධික සේ වැවෙනවා
3. vti. වල්වැභෙනවා
4. වල්වැහෙනවා
5. vti. සෑම තැන වැවෙනවා

overgrown

1. a. අධික ලෙස වැඩුණු
2. ආච්ඡාදිත

overgrowth

1. ආච්ඡාදුනය
2. n. ඇඟ හොඳට හැදීම
3. n. බොහෝ ගස්වැල් වැවීම
4. Che. මතුපිට වැඩීම
5. මතුපිට වැම

overhanding

ඇඹැරීම

overhang

1. vt. ඉස්සරහට නැමී තිබෙනවා
2. vt. උඩින් එල්ලී තිබෙනවා
3. නිර්ගතය
4. vt. නෙරා තිබෙනවා
5. Civ. නෙරුම

overhanging

1. අධි ලම්බ
2. Bot. අධිලම්බ