උතුරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ගං හෝ ළිං ආදිය පිරී වතුර ඉවතට භාජන ගලායනවා.
2. ක්‍රි. ද්‍රවයක් බුබුළු නඟින තරමට රත්වෙනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. ජලය හෝ ද්‍රව වර්ග පිටාර ගලනවා/ යමක් උවමනා ප්‍රමාණයට වඩා ලැබෙනවා/ ජලය රත් වී නටනවා (පා. සං. උත්තරති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. boil
2. v. overflow