සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 790
උතුරනවා
උතුරවනවා
vti. boil
උතුරා නටන
a. ebullient
උතුරා යන
උතුරා යන උනන්දුව
උතුරා යනවා
vt. run over
උතුරායාම
උතුරු
උතුරු අප්රිකානු ආහාරයක්
n. couscous
උතුරු අප්රිකානු භාෂාව
n. berber
උතුරු අප්රිකානු වැසියා
n. berber
උතුරු අමෙරිකාවේ ඇති වගුරක්
උතුරු අමෙරිකාවේ මුල්වැසියා
n. red indian
උතුරු අමෙරිකාවේ වසන මූෂික වර්ගයේ විශාල ජලජ සතෙක්
උතුරු ඇමරිකා ඉන්දියානු ළමයා
n. papoose
උතුරු ඇමරිකාවේ උගුඩුවා වැනි සතෙක්
උතුරු ඇමරිකාවේ සතෙක්
n. wolverine
උතුරු ඇමෙරිකානු අඳුන් දිවියා
n. cougar
උතුරු දිගටි
Sur. northings
උතුරු දිගටිය
උතුරු දිශාව
උතුරු දිශාවට වූ
a. northward