උතුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. උසස්; ශ්‍රේෂ්ඨ; උතුම්; උත්තරීතර; අධික; වැඩි.
2. වි. ඉහළ; උඩින් වූ.
3. වි. උතුරු දිසාවෙහි වූ.
4. වි. පසු ව එන; අවසාන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Geo. boreal
2. a. north
3. a. northern