ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1687

overhaul

1. Civ. අදිබැරැදුම
2. Civ. අවරැදුම
3. Art. අළුත්වැඩියා කිරීම
4. vt. පසුකරයනවා
5. Civ. පිරිවැඩියා කරනවා
6. පූර්ණ අලුත් වැඩියාව

overhauling

Civ. පිරිවැඩියාව

overhead

1. a. ඉහළ
2. a. උඩින් පිහිටි
3. Civ. උඩිස්
4. උපරි
5. පොදු කාර්ය
6. a. මුඳුනෙහි වූ

overhead projector

Oth. මස්තක ප්‍රක්ෂේපකය

overheads

1. උඩිස්
2. උපරිෂ්ඨ

overhear

1. vt. අහම්බෙන් ඇභෙනවා
2. අහම්බෙන් ඇහෙනවා
3. Aes. කණ වැකීම

overheat

1. අධික රත්වීම
2. vt. අධික ලෙස උද්ධමනය ඇති කරනවා
3. vt. අධික ලෙස උද්ධමනය හට ගන්නවා
4. vt. අධික ලෙස රත්වනවා

overheating

1. අධි තාපනය
2. Civ. අධික රත් වීම
3. Art. අධික රත්වීම

overhunting

සීමාන්තික දඩකම

overies

ඩිම්බ කෝෂ

overjoyed

a. ප්‍රීතියෙන් පිනාගිය

overkill

1. n. අතිශය නුවුවමනා ලෙස හැසිරීම
2. n. අවශ්‍ය ප්‍රමාණයට වඩා කෙරෙන අධිවිනාශය
3. vt. අවශ්‍ය ප්‍රමාණයට වඩා විනාශ කරනවා
4. n. සමූලෝත්පාටනය

overland

a. ගොඩබිම්

overland-route

ගොඩබිම් මාර්ගය

overlap

1. අතිච්ඡාදන
2. Aes. අතිච්ඡාදනය
3. Mat. අතිච්ඡාදනය වෙනවා
4. අතිච්ඡාදුනය වීම
5. Ele. අතිවසනවා
6. Geo. අතිව්‍යාප්තිය
7. උපරි පතනය
8. Art. උපරි පථනය
9. Geo. උපරිපතනය
10. vti. එක පිට එක වැටෙනවා
11. Aes. එකපිට එක වැටීම

overlapphing

අතිච්ඡාදුනය

overlapping

1. Sur. අති වැස්ම
2. Ele. අතිච්ඡාදන
3. Phy. අතිච්ඡාදනය
4. අතිච්ඡාදනය වීම
5. adj. අතිච්ඡාදී
6. Bot. අතිපිහිත
7. Ele. අතිවැසුම්

overlay

1. උඩැතිරිය
2. vt. යමක් ගා වසනවා
3. vt. වසාලනවා

overlaying

යමක් ගා වැසිම

overleaf

adv. අනෙක් පස

overlearning

අත්‍යද්ග්‍රහණය

overlie

vt. යමක් මත වැතිරී සිටිනවා

overload

1. Ele. අතිබැර
2. Civ. අධිභාරය
3. භාරාතික්‍රමය
4. vt. වැඩි බර පටවනවා

overloading

1. අධි භාරණය
2. අධි හරණය
3. Mat. අධිභාරණය
4. Phy. අධිහරණය
5. Law. වැඩිපුර පැටවීම