පරිබාහිර

paribāhira

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මුළුමනින් බැහැර වූ ; ඈත් වූ ; පිටස්තර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බැහැර වූ; පිටස්තර (පා. පරිබාහිර)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කිසිත් සම්බන්ධයක් නැති; පිටත්හි වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පිටත් දෙය, බාහිර දෙය. (පි. 373)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. exterior
2. Law. extraneous
3. a. outside
4. Acc. redundant

Digital Pāḷi Dictionary