බුද්ධදත්ත පාලි අකාරාදිය – 437

පරිබ්බූළ්හ

3. ගැවසීගත්.

පරිබ්භමති

(පරි+භම+අ) ඇවිදියි; වටේ කරකැවේ.

පරිබ්භමන

න. කැරකීම.

පරිබ්භමන්ත

3. ඇවිදින; ඇවිදිමින්; කරකැවෙන.

පරිබ්භමිත්වා

පූ.ක්‍රි. ඇවිද; කැරකී.

පරිබ්භමෙත්වා

පූ.ක්‍රි. වටේ කරකවා.

පරිබ්භමෙති

වටේ කරකවයි.

පරිබාහිර

3. කිසිත් සම්බන්ධයක් නැති; පිටත්හි වූ.

පරිභඩ්ඪ

3. සිටි තැනින් වෙන් වූ.

පරිභණ්ඩක

පු. ගොඩනැගිල්ලක් වටේ සකස්කළ පොළොව; බදාම ගෑම ගොම මැටි ගෑම ආදිය.

පරිභණ්ඩකත

3. බදාම ආදිය ගාන ලද.

පරිභව

පු. අපහාසය; නින්දාව.

පරිභවති

(පරි+භූ+අ) අපහාස කෙරේ; නින්දා කෙරේ.

පරිභවන

න. නින්දා කිරීම.

පරිභවිත්වා

පූ.ක්‍රි. නින්දා කොට.

පරිභාවිත

3. පුරුදු කළ; බෙහෙත් කැවූ; මිශ්‍රකළ; වඩන ලද.

පරිභාස

පු. අපහාසය; නපුරු වචනය; කවට කම් කිරීම; සිනාව.

පරිභාසක

3. අපහාස කරන්නා.

පරිභාසති

(පරි+භාස+අ) අපහාස කරයි; නපුරු වචන කියයි.

පරිභාසන්ත

3. අපහාස කරන්නා; අපහාස කරමින්.

පරිභාසිත්වා

පූ.ක්‍රි. අපහා‍ස කොට.

පරිභින්න

3. බිඳීගිය; භේද වූ; වෙන්වී ගිය.

පරිභුඤ්ජති

(පරි+භුජ+අ) අනුභව කරයි; පාවිච්චි කරයි; විඳියි.

පරිභුඤ්ජන

න. පරිභෝග කිරීම; පාවිච්චි කිරීම.