බුද්ධදත්ත පාලි අකාරාදිය – 438
පරිභුඤ්ජිත
3. පරිභෝග කළ.
පරිභුඤ්ජිතබ්බ
3. පරිභෝග කළ යුතු; පාවිච්චි කළයුතු.
පරිභුඤ්ජිත්වා
පූ.ක්රි. පරිභෝග කොට.
පරිභුඤ්ජිතුං
නි. අනුභව කරන්නට.
පරිභුඤ්ජිය
පූ.ක්රි. පරිභෝග කොට.
පරිභුත
3. නින්දා ලැබූ; මඬින ලද.
පරිභුත්ත
3. පරිභෝග කළ; පාවිච්චි කළ.
පරිභොග
පු. අනුභවය; පාවිච්චිය.
පරිභොගචෙතිය
න. බුදු රදුන් පාවිච්චි කළ පූජ්ය වස්තුව.
පරිභොජනීය
3. පාවිච්චි කළ යුතු.
පරිභොජනීය උදක
බීමට හැර අන්ය ඕනෑකම් වලට ගන්නා ජලය.
පරිමජ්ජක
3. අතගාන; පිරිමදිනා.
පරිමජ්ජති
(පරි+මජ්ජ+අ) අතඋළයි; අතගායි; පිරිමදියි; ස්පර්ශ කරයි.
පරිමජ්ජන
න. අතගෑම; පරිමැදීම.
පරිමජ්ජිත
3. පිරිමදින ලද; මැද මට්ටම් කළ.
පරිමජ්ජිත්වා
පූ.ක්රි. පිරිමැද.
පරිමජ්ජිතුං
න. අතගාන්නට.
පරිමට්ඨ
3. පිරිමදින ලද; මැද මට්ටම් කළ.
පරිමණ්ඩල
න. රවුම; වටකුරු වූ.
පරිමණ්ඩලං
.ක්රි .වි වටරවුම සිටින සේ.
පරිමද්දති
(පරි+මද්ද+අ) අතගායි; පිරිමදියි; මිරිකයි.
පරිමද්දන
න. අතගෑම; මැඩීම; මිරිකීම.
පරිමද්දිත
3. අතගෑ; මිරිකූ; හාත්පසින් විමසා බැලූ.
පරිමද්දිත්වා
පූ.ක්රි. අතගා; පිරිමැද.