පරිමජ්ජති
parimajjati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පරි+මජ්ජ+අ) අතඋළයි; අතගායි; පිරිමදියි; ස්පර්ශ කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. මජ්ජ, සංසුද්ධියං, සුද්ධියෙහි +ති), පිරිමදියි, මිරිකයි, පොඩිකරයි. (පි. 374)
Digital Pāḷi Dictionary
- parimajjati 1 pr rubs; rubs off; strokes [pari + majja + ti]
- parimajjati 2 pr polishes; grooms [pari + majja + ti]