පරිභවති
paribhavati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පරි+භූ+අ) අපහාස කෙරේ; නින්දා කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. සත්තායං, වීමෙහි +ති), අවමන් කෙරෙයි, නින්දා කරයි. (පි. 373)
Digital Pāḷi Dictionary
- paribhavati pr insults; slights; disrespects; disparages [pari + bhava + ti]