පරිබ්භමති

paribbhamati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පරි+භම+අ) ඇවිදියි; වටේ කරකැවේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. භමු, අනවට්ඨානෙ, නොනැවතීමෙහි +ති), කරකැවෙයි. (පි. 373)

Digital Pāḷi Dictionary