ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1680

outgrow

1. vti. අත්හරිනවා
2. vti. මහත් වෙනවා

outgrowth

1. Bot. ප්‍රසරය
2. n. ශාඛාව

outhouse

n. ගේ ළඟ මඩුව

outing

n. විනෝද චාරිකාව

outlandish

1. Soc. අන්‍යදේශ්‍රීක
2. අන්‍යදේශීක
3. අනුචිත
4. Aes. නොසීභෙන
5. නොසීහෙන
6. a. නොහොබනා
7. පරදේශීය
8. a. පරදේශ්‍රීය
9. a. පුදුමාකාර

outlast

vi. කල් පවතිනවා

outlaw

1. Soc. නිතිභ්‍රෂ්ටයා
2. Law. නීතිභ්‍රෂ්ටයා
3. vt. නීතියෙන් බැහැර කරනවා
4. n. සාහසික අපරාධකාරයා

outlawry

Law. නීතිභ්‍රෂ්ටය

outlay

1. Eco. පැහැදම
2. n. වියදම

outlet

1. Sta. අපමුඛය
2. n. කඩවාන
3. n. කුඹුස්ස
4. Aes. නිර්ගමනය
5. නිර්ගමය
6. n. පිට කරන මාර්ගය
7. Civ. පිටමුව
8. Phy. පිටවාන
9. n. පිටවීමේ මඟ
10. Sta. බිහි දොර
11. Phy. බිහිදොර

outlier

1. Geo. බහිහ්ස්ථිතය
2. n. බිහිකන්ද

outliers

Sta. බාහිරස්ථයෝ

outline

1. Bot. ආකෘතිය
2. n. කටුසටහන
3. Sur. කෙටි සටහන
4. දළ සටහන
5. Oth. දළ සැලැස්ම
6. n. පිට මායිම
7. Aes. වටසන
8. Che. වැටි සටහන
9. Bot. වැටිසන
10. Oth. සංක්ෂිප්තය
11. n. සංක්ෂේප තොරතුරු දැක්වීම
12. vt. සටහන් කරගන්නවා
13. Law. සැකිල්ල
14. vt. සුළුවෙන් දක්වනවා

outlive

1. vt. දීර්ඝායුෂ ලබනවා
2. vt. වැඩි කල් වත්වෙනවා

outlook

1. n. අදහස
2. n. දර්ශනය
3. Aes. දෘෂ්ටිය
4. n. පෙනීම
5. n. පෙනෙන දේ
6. n. බලාපොරොත්තුව

outlying

1. a. දුර පිහිටි
2. ප්‍රාදේශීය

outmaneuver

1. vt. අභිභවා යනවා
2. vt. හැකියාව හා උපායෙන් කෙනෙක් යටකොට වාසි ලබා ගන්නවා

outmanoeuvre

1. vt. උපායෙන් පරදවනවා
2. vt. ශිල්පඥානයෙන් පරදවනවා

outmatch

1. vt. ජයගන්නවා
2. vt. සාර්ථක කරගන්නවා

outmoded

1. a. කාලයේ පන්නයට නොගැළපෙන
2. a. පරණ තාලේ

outness

Log. බාහිරත්වය

outnumber

vt. ගණනින් අධික වෙනවා

outpace

1. vt. තරඟයකදී පරාජය කරනවා
2. vt. වේගයෙන් යනවා

outpatient

1. n. නේවාසික නොවූ රෝගියා
2. n. බාහිර රෝගියා
3. a. බාහිර රෝගී