ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1679

outcrop

1. Civ. ඉල්ලම
2. Geo. උද්ගතය
3. n. මතු වීම

outcross

බිහි මුහුම

outcry

1. n. උද්ඝෝෂණය
2. n. කෑමොර ගැසීම
3. Aes. ජනරාවය

outdated

1. a. පරණ තාලේ
2. a. යල් පැනගිය

outdistance

1. vt. කෙනෙකු පසුකොට යනවා
2. vt. පරාජය කොට යනවා

outdo

1. vt. පරදනවා
2. v. හොඳින් කරනවා

outdoor

1. Sur. එළිමහන්
2. a. එළිමහනෙහි කරන
3. Ele. ගෙපිට
4. a. පදිංචියක් නැතිව කරන

outdoors

1. adv. එළි මහනෙහි
2. n. විවෘත එළිමහන

outer

1. Psy. පිට
2. a. පිටතින් වූ
3. Aes. බාහ්‍ය
4. a. බාහිර
5. Ele. බැහැරී

outer space

n. පරසක්වළ

outer-path

පිටමඟ

outer-plank

1. පිටපළුව
2. පිටලෑල්ල

outer-seven

බාහිර සප්තකය

outface

vt. රවා බලනවා

outfall

1. n. ගඟක මෝය
2. Geo. මෝය

outfield

n. ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු රකින්නන් ඉතාම දුරස්ථව සිටින

outfit

1. n. ඇඳුම් පැළඳුම් කට්ටලය
2. Phy. කට්ටලය
3. Sur. මෙවලම

outfitter

n. ඇඳුම් පැළඳුම් ආදිය සපයන්නා

outflank

vt. පරදවනවා

outflow

n. පිටතට ගලායාම

outfox

vt. පරදවනවා

outgassing

1. නිර්වානීයනය
2. Ele. නිර්වායු කිරීම
3. වායු අපගමනය

outgoing

1. a. පිට වී යන
2. a. මිත්‍ර ශ්‍රීලි
3. මිත්‍ර ශීලි
4. a. වියදම් වන
5. a. සුහද

outgoings

1. Law. අනුවැය
2. Law. බැරකම්
3. n. වැය
4. n. වැය වූ මුදල