බාහ්‍ය

bāhya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පිටස්තර ; බාහිර වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පිටත. (පි. 400)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. back
2. a. external
3. Soc. extraneous
4. a. extrinsic
5. offline
6. Aes. outer