කට්ටලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (එක කටයුත්තකට උපයෝගි කරගනු ලබන) උපකරණ හෝ ද්‍රව්‍ය සමූහය; එකට ගන්නා භාණ්ඩ සමූහය; ගොන්න.
2. නා. ජෝඩුව.
3. නා. පිරිස; කණ්ඩායම; සමූහයා.
4. නා. ප්‍රදේශය; කොට්ඨාසය.
5. නා. සීමාව; ප්‍රමාණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එක ම කටයුත්තකට උපයෝගී කරගන්නා උපකරණ හෝ ද්‍රව්‍ය සමූහය/ ජෝඩුව/ පිරිස (දෙ. கட்டனை)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Acc. batch
2. Oth. kit
3. Phy. outfit
4. Mng. set
5. suite