ප්රතිනායකයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. විරුද්ධ (කථා) නායකයා ; සාහිත්ය කථා වස්තුවක එන චරිත අතුරින් කථා නායකයාට එරෙහි ව කටයුතු කරමින් විරුද්ධ ව නැගී සිටින චරිතයෙන් පිළිබිඹු වන තැනැත්තා.