ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2021

reversionary

1. Law. ප්‍රතිලාභි
2. Acc. ප්‍රතිවර්තක

reversionary annuity

Sta. ප්‍රතිවර්තක වාර්ෂිකය

reversioner

1. Law. ප්‍රතිලාභියා
2. Law. මතුලබන්නා

revert

1. Acc. ආපසු ඒම
2. vti. ආපසු පැමිණෙනවා
3. Law. ආපසු යනවා
4. vti. එළඹෙනවා
5. vti. පස්සට හරවනවා
6. Acc. ප්‍රතිවර්තක වෙනවා
7. Acc. ප්‍රතිවර්තනය
8. Law. ප්‍රතිවර්තනය වෙනවා
9. vti. ලැබෙනවා

revertive

Ele. ප්‍රතිනිවර්ත්‍ය

revery

1. Psy. අචින්තාව
2. අවන්තාව
3. Psy. ආචින්තාව
4. ආවන්තාව

revesting

Law. පුනවේෂ්ටනය

revet

1. Civ. අරකිනවා
2. v. ගල් බැඳීමෙන් ශක්තිමත් කරනවා
3. vt. ගල්බැම්මක් යොදා ශක්තිමත් කරනවා

revetment

1. Civ. ඇරැකුම් බැම්ම
2. n. බදාම ඇල්ලීම

review

1. Oth. ග්‍රන්ථ විචාරය
2. n. ගුණදොස් විවේචනය
3. vti. ගුණදොස් විවේචනය කරනවා
4. n. නැවත නඩුවක් විචාරීම
5. vti. නැවත සිතා බලනවා
6. n. නිරීක්ෂණය
7. n. පරීක්ෂණය
8. vti. පරීක්ෂා කර බලනවා
9. Law. පුනරීක්ෂණය කරනවා
10. n. විමංසනය
11. n. විමර්ශනය
12. n. විවේචනය
13. n. ශාස්ත්‍රීය සඟරාව
14. n. සම්මර්ශනය
15. n. සමාලෝචනය

review copy

Oth. විචාර පිටපත

reviewer

n. විචාරකයා

revile

1. vt. අපහාස කරනවා
2. vt. ගරහනවා
3. vt. නින්දා කරනවා
4. vt. පරිභව කරනවා
5. v. පහස කියනවා

revilement

Aes. පරවම්භනය

reviler

n. අපහාසය

revisal

1. n. සංශෝධනය
2. n. හරිවැරදි බැලීම

revise

1. n. ප්‍රතිශෝධනය
2. Law. ප්‍රතිශෝධනය කරනවා
3. vt. වරද හරිගස්සනවා
4. vt. වෙනස් කරනවා
5. vt. සංශෝධනය කරනවා
6. vt. හරි වැරදි බලනවා

revised

a. සංශෝධිත

revision

1. n. පරිශෝධනය
2. Soc. ප්‍රතිශෝධනය
3. n. පුනරීක්ෂණය
4. n. ශුද්ධිය
5. n. සංශෝධනය
6. n. සංස්කරණය
7. n. හරිවැරදි බැලීම

revisionism

1. Soc. ප්‍රතිශෝධන වාදය
2. Log. විවේචනය

revisory

a. සංශෝධක

revival

1. n. අලුත් උද්‍යෝගය
2. Sta. උන්නතිය
3. n. නව වනය
4. n. නැවත පණ පිහිටුවීම
5. Psy. ප්‍රත්‍යානයනය
6. පුනර්ජීවනය
7. Aes. පුනර්වනය
8. n. පුනරුත්ථානය
9. n. පුබුදුව

revivalism

1. පුනර්ජීවනවාදය
2. Aes. පුනර්වනවාදය

revivalist

n. ආගමික භක්තිය පණ ගන්වන්නා