ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2022
revive
1. vti. නැවත උද්යෝගවත් කරනවා
2. vti. නැවත උද්යෝගවත් වෙනවා
3. vti. නැවත ප්රාණවත් කරනවා
4. vti. නැවත ප්රාණවත් වෙනවා
5. vti. පණ පිහිටුවනවා
reviver
1. ප්රතිවර්ණකය
2. පැහැ ගන්වන ද්රව්යය
3. මත් වතුර අඩිය
4. n. මත්පැන් අඩිය
5. මධුවිත
revivify
1. vt. ක්රියාශ්රීලී කරනවා
2. ක්රියාශීලී කරනවා
3. vt. නවපණක් දෙනවා
4. vt. යළි ශක්තිමත් කරනවා
revocable
1. a. අස්කළ හැකි
2. Acc. අහෝසි කල හැකි
3. අහෝසි කළ හැකි
revocation
1. n. අවලංගු කිරීම
2. Law. අහෝසි කිරීම
revoke
1. vt. අවලංගු කරනවා
2. අවලංගු කිරීම
3. vt. අස් කර ගන්නවා
4. Acc. අහෝසි කරනවා
5. vt. කඩ කරනවා
6. vt. නිෂ්ප්රභ කරනවා
7. v. ප්රත්යාදිෂ්ට කරනවා
revolt
1. v. කැරලි ගසනවා
2. n. කැරැල්ල
3. කැරුල්ල
4. Log. ප්රතිශෝධනවාදය
5. Log. පෙරළිය
6. vti. බලවත් අමනාපය දක්වනවා
7. n. බලවත් නොකැමැත්ත
8. vti. බලවත් පිළිකුල දක්වනවා
9. n. රාජ විරෝධය
10. Log. විප්ලවය
revolter
n. කැරලිකරුවා
revolting
revolute
1. ප්රතිචලිත
2. Bot. ප්රතිවලිත
revolution
1. n. කරකැවීම
2. n. කැරකීම
3. n. චක්රය
4. n. පරිභ්රමණය
5. n. මහත් විපර්යාසය
6. Log. විප්ලවනය
7. n. විප්ලවය
revolutionary
1. a. අතිශයින් විපර්යාස වූ
2. a. කැරලිකාර
3. a. පෙරළිකාර
4. n. විපර්යාස කාරයා
5. Aes. විප්ලවකාරි
6. a. විප්ලවකාරී
7. n. විප්ලවවාදියා
8. a. විප්ලවවාදී
revolutionize
1. Aes. විප්ලවීකරණය
2. vt. සම්පූර්ණයෙන් වෙනස් කරනවා
revolutions per minute
1. Civ. මිට ප
2. Civ. මිනිත්තුවට පරිභ්රමණ
3. Art. මිනිත්තුවට පරිභ්රමණ ගණන
revolve
1. vti. කරකවනවා
2. v. කැරකැවෙනවා
3. Art. පරිභ්රමණ වෙනවා
4. Mat. පරිභ්රමණය කරනවා
5. Mat. පරිභ්රමණය වෙනවා
6. vti. පරිශ්රමණය වෙනවා
7. vti. පිළිවෙලින් වටේ යනවා
8. vti. යමක් වටේ කරකැවෙනවා
9. vti. සිත සිතා ඉන්නවා
revolver
1. n. කැරකෙන පිස්තෝලය
2. Civ. පරිභ්රමකය
revolving
1. a. ආවර්ත
2. n. කරකැවිල්ල
3. Aes. කැරකෙන
4. Art. පරිභ්රමණ වන
5. පරිභ්රමණය වන
6. පරිභ්රාමී
7. Aes. භ්රමක
revolving credit
1. Acc. පරිභ්රමණ ණය
2. Eco. පිළිවැටුම් ණය
revue
1. මිශ්ර රංගය
2. රිව්ය රංගය
3. Aes. රිව්යු රංගය
4. n. විවිධ ප්රසංගය
5. විවිධාංග රංගය
revulsion
n. පිළිකුල
reward
1. n. ඉෂ්ට යහපත් විපාකය
2. Law. ත්යාග කරනවා
3. n. ත්යාගය
4. Soc. තෑග්ග
5. vt. තෑගි දෙනවා
6. Law. දාක්ෂිණ්යය
7. Law. පරිදානය
8. Law. පරිදානය කරනවා
9. n. ප්රතිඑලය
10. ප්රතිඵලය
11. Psy. පාරිතෝෂය
12. n. පාරිතෝෂිකය
13. vt. විපාක ඇති කරනවා
14. vt. විපාක දෙනවා
15. Log. ශුභඑලය
16. ශුභඵලය
rewarding
1. a. අගනා ප්රතිඑල ලබාදෙන
2. අගනා ප්රතිඵල ලබාදෙන
3. ඉටු පල ගෙන දෙන
4. Aes. ඉටුඑලදායී
5. ඉටුඵලදායී
6. ඉෂ්ටඵලදායක
7. ඉෂ්ටඵලදායී
rewind
Inf. නැවත ඔතනවා
rewinding
Phy. නැවත එතීම