ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2023

rewire

vt. නැවත විදුලි රැහැන් අදිනවා

reword

vt. වෙනත් වචනයෙන් කියනවා

rework

1. vt. අලුතෙන් වැඩ දමනවා
2. vt. අලුතෙන් සකස් කරනවා

rewrite

Inf. නැවත ලියනවා

rewriting

1. නැවත ලිවීම
2. ප්‍රතිලේඛනය
3. ප්‍රත්‍යාවලෝකන මඬුල්ල
4. ප්‍රතිලේඛන මඬුල්ල

rhabditiform

රැබ්ඩයිට් ආකාර

rhabdome

රැබ්ඩෝමය

rhabdomere

රැබ්ඩෝමියරය

rhachis

Bot. ප්‍රාක්ෂය

rhaetic

1. එම භාෂාව
2. Geo. රයටික්

rhamnase

Bot. රැම්නේස්

rhamnin

Bot. රැම්නින්

rhamphotheca

තුණ්ඩාවාරය

rhaphe

Bot. සේවනිය

rhapsode

සූත ගායන

rhapsodist

n. අතිශයෝක්ති රචනා කරන රචකයා

rhapsodize

vt. අතිශයෝක්ති රචනාවක් කරනවා

rhapsody

1. n. අතිශයෝක්තිය
2. n. ආටෝප සහිත රචනාව
3. රැප් සඩිය
4. Aes. රැප්සඩිය
5. රුප් සඩිය
6. n. ව්‍යාකුල ප්‍රබන්ධය
7. සූත ගීතය

rhe

Mat. රීය

rhegma

ඒ‍රණ්ඩය

rhenichloride

රේනික්ලෝරයිඩ්

rhenium

1. n. රෙනියම් නමැති මූලද්‍රව්‍යය
2. Che. රේනියම්

rheobase

රියෝබේස්

rheobasic

රියොබේසික