ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2024

rheochrematics

භාණ්ඩ ප්‍රවාහ විද්‍යාව

rheology

Mat. ස්‍රැති විද්‍යාව

rheometer

Che. රෙයොමීටරය

rheophyte

Bot. ප්‍රවාහශාකය

rheoscope

Che. රෙයොවීක්ෂය

rheostat

1. Phy. ධාරා නියාමකය
2. Psy. ධාරානියාමකය
3. Phy. ධාරාස්ථාපය
4. විද්‍යුත් ධාරානියාමකය

rheotropism

Bot. ධාරාවර්තනය

rhesus

n. කුඩා වඳුරු විශේෂයක්

rhesus factor

Med. රීසස් සාධකය

rhetoric

1. n. අලංකාර ශාස්ත්‍රය
2. n. අලංකාරෝක්තිය
3. Log. ඉෂ්ඨඑලය
4. ඉෂ්ඨඵලය
5. Aes. වාගලංකාරය

rhetorical

a. උපමා උපමේය සහිත

rhetorical question

n. ප්‍රශ්නවාචි ප්‍රකාශය

rhetorician

අලංකාරිකයා

rhetorics

n. අලංකාරශ්‍රස්ත්‍රය

rhetories

අලංකාර ශාස්ත්‍රය

rheum

1. n. ශ්ලේෂ්මාධිකය
2. n. සෙම

rheumatic

a. වාත

rheumatic fever

Med. රූමැටිසියා උණ

rheumatics

1. n. රක්තවාතය
2. n. වාතරක්තයෙන් පෙළීම පිළිබඳ
3. n. වාතරක්තයෙන් පෙළෙන
4. n. වාතරෝගියා

rheumatism

1. n. රක්තවාතය
2. Med. රූමැටිසියාව
3. වාත රෝගය
4. n. වාතජ්වරය
5. n. වාතරක්තය

rheumatoid

a. රක්තවාත ලක්ෂණ ඇති

rheumatoid arthritis

Med. රූමැටොයිඩ් පර්වදාහය

rheumy

1. a. තෙත් වූ
2. a. සෙම් වෑභෙන
3. සෙම් වෑහෙන

rhinal

1. a. නාසය පිළිබඳ වූ
2. නාසික