ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2025

rhinarium

රයිනේරියම

rhinencephalon

නාසාමස්තිෂ්කය

rhinestone

1. n. අරුමෝසම් දියමන්ති
2. දිළිසි ගල්

rhinitis

Med. ඝ්‍රාණදාහය

rhino

1. n. කඟවේණා
2. n. රයිනෝසිරස්

rhinoceros

1. n. කඟවේණා
2. රයිනෝසිරසයා
3. n. රයිනෝසිරස්

rhinocoele

නාසාකුටීරය

rhinophore

ඝ්‍රාණධරය

rhinophyma

Med. ඝ්‍රාණ රුහිතය

rhipidium

Bot. රිපිඩියම

rhipidoglossa

රිපිඩොග්ලොසා

rhizanthous

1. Bot. මුලපුෂ්පී
2. මූලපුෂ්පී

rhizautocious

මූලෛකගෘහී

rhizina

ශිඵාව

rhizine

ශිඵාව

rhizobium

1. රයිසෝබියම්
2. Bot. රිසොබියුම්

rhizocarpic

මූලඵලීන

rhizocarpous

මූලඵලීන

rhizoctonia

Bot. රිසෝක්ටෝනියා

rhizogenic

1. Bot. මුලජන්‍ය
2. මූලජන්‍ය

rhizoid

Bot. මූලාභය

rhizoidal

Bot. මූලාභ

rhizomatic

Bot. රෛසෝමීය

rhizome

1. n. රයිසෝමය
2. Bot. රෛසෝමය