ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2026

rhizomic

Bot. රෛසෝමීය

rhizomorph

1. Bot. මුලාංගය
2. මූලාංගය

rhizophore

1. Bot. මුලධරය
2. මූලධරය

rhizoplast

රයිසොප්ලාස්ටය

rhizopodium

1. මූලපාදිකය
2. Bot. මුලපාදිකය

rhizosphere

1. මූල ගෝලය
2. මූලගෝලය

rho

1. n. ග්‍රීක හෝඩියේ දාහත් වන අකුර
2. රෝ ප්‍රෝටීනය

rhodate

Che. රෝඩේට්

rhodium

1. Phy. රෝඩියම්
2. n. ලෝහමය මූලද්‍රව්‍යයක්

rhododendron

1. n. මහ රත් මල් ගහ
2. n. මහරත්මල්

rhodophyll

Bot. රොඩොපිල්

rhodophyta

Bot. රොඩොපීටා

rhodoplastid

Bot. රක්තලවය

rhodopsin

1. දෘශ්‍ය දුම් පැහැය
2. Psy. රොඩොප්සින්

rhomb

Mat. රොම්බසය

rhombic

Mat. රොම්බසීය

rhombo-triangle

1. පිකඩ මෝස්තරය
2. පිකඩය

rhombohedral

Che. රොම්බස්තල

rhombohedron

1. Mat. රොම්බතලය
2. Che. රොම්බස්තලය

rhomboid

1. a. රොම්බසාකාර
2. Bot. රොම්බසාභය
3. Mat. රොම්බාභය

rhomboidal

1. Bot. රොම්බසාභ
2. Mat. රොම්බාභ

rhombus

1. n. රොම්බ
2. n. රොම්බසය

rhubarb

n. පැළ වර්ගයක්

rhumb line

1. n. දිගංශ රේඛාව
2. Mat. සදිශ පථය
3. Mat. සමදිගංශකය