මූලාංගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[මූල + අංගය]
1. නා. මූලික අංගය ; මුල් ලක්ෂණය.
2. (උද්භි.) මුලක් වැනි පටයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Law. element
2. rhizomorph
[මූල + අංගය]
1. නා. මූලික අංගය ; මුල් ලක්ෂණය.
2. (උද්භි.) මුලක් වැනි පටයක්.
1. Law. element
2. rhizomorph