ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2027
rhumbatron
Phy. රම්බට්රෝනය
rhyme
1. Aes. එලිසමය
2. එළි සමය
3. එළිවැට
4. n. එළිසම ඇති කවිය
5. vti. එළිසම කරනවා
6. vti. එළිසම වෙනවා
7. n. එළිසමය
8. vti. කවි තනනවා
9. n. තානම
10. n. තාලය
rhymer
Civ. රයිමරය
rhymester
1. එළිසම කරයා
2. n. කවි පද බඳින්නා
3. n. පද්ය රචකයා
rhynchocephalia
rhynchocoel
rhynchodaeum
rhyolite
rhythm
1. Log. අලංකාරශාස්ත්රය
2. n. ඕසය
3. n. ගීතස්වරය
4. n. තාලය
5. n. රිත්මය
6. n. රිද්මය
7. n. ලය
8. n. සමපදතාව
9. සසය
rhythmic
1. a. තාලයට අනුරූප වූ
2. a. රිත්මයානුකූල
3. a. ලයානුසාරී
rhythmical
1. a. තාලයට අනුරූප වූ
2. රිද්මානුකූල
3. රිද්මික
4. a. ලයානුසාරී
rhythmically
rhythmometer
rhytidome
Bot. සංයුක්ත පරිචර්මය
rhyton
Aes. රයිටන් චෂකය
ria
1. ගිලුණු ගංඟා මෝය
2. Geo. රියාව
rib
1. Med. ඉලය
2. n. ඉළඇටය
3. n. කුඩේ නනය
4. n. කොළේ නාරටිය
5. Civ. නාරටිය
6. n. පර්ශුව
7. n. පරාළය
8. n. පාර්ශුකාව
9. මහානාරටිය
10. Bot. මහානාරටීය
11. Civ. වැරකඩ
rib-shelled
1. දාර කවච ඇති
2. දාර කවචීය
ribald
ribaldry
1. n. අසභ්ය කථාව
2. Soc. දුරුක්තිය
riband
n. දිගතීරුව
ribbed
1. a. නාරටි සහිත
2. Bot. පර්ශුක
ribbon
ribbon development
Geo. තීරු සංවර්ධනය