තානම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (සංගී.) යම්කිසි ගීතයක හෝ වන්නමක හෝ නාද ස්වරූපය දක්වන ශබ්ද මාලාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගීයක නාද ස්වරූපය දක්වන ශබ්ද මාලාව (දෙ. தாளம்)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. rhyme