බුද්ධදත්ත පාලි අකාරාදිය – 643

විරූහිතුං

නි. නැ‍ගෙන්ට; වැඩෙන්ට.

විරූළ්හ

3. අභිවෘද්ධියට පත්; වැඩුණු; ඉ. අභිවෘද්ධිය; දියුණුව; වැඩීම.

විරූළ්හක

පු. කුම්භණ්ඩ රජ.

විරූළ්හිධම්ම

3. වැඩෙන ස්වභාව ඇති.

විරෙක

පු. පාචන කිරීම; විරේක බෙහෙත; විරේකය.

විරෙචන

න. බඩ ශුද්ධ කිරීම; විරේක කිරීම.

විරෙචෙති

(වි+රච+ණෙ) බඩ ශුද්ධ කරවයි; විරේක කරවයි.

විරොචති

(වි+රුච+අ) දිලිසේ; බබළයි.

විරොචන

න. බැබළීම.

විරොචන්ත

3. බබළන; බබළමින්.

විරොචමාන

3. බබළන; බබළමින්.

විරොචිත්වා

පූ.ක්‍රි. දිලිසී; බබළා.

විරොචිතුං

නි. බබළන්ට.

විරොචිය

පූ.ක්‍රි. දිලිසී; බබළා.

විරොචෙති

(වි+රුච+ණෙ) බබළවයි.

විරොචෙන්ත

3. බබළවන; බබළවමින්.

විරොධ

පු. විරුද්ධය; වෛරය.

විරොධන

න. වැළැක්වීම; විරුද්ධත්වය.

විරොධෙති

(වි+රුධ+ණෙ) බාධා කරයි; වළක්වයි; විරුද්ධ කම් කරයි.

විලග්ග

3. එල්ලුණු; පු. ඉඟටිය.

විලඞ්ග

න. වලඟසාල්.

විලඞ්ඝක

පු. පිනුම් පනින්නා; වැනීම (අත); සංඥා දීම.

විලඞ්ඝති

(වි+ලඝි+ංඅ) උඩ පනියි; පිනුම් ගසයි.

විලඞ්ඝන

න. ඉක්මවා යාම.