විරුජ්ඣති
virujjhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+රුධ+ය) එකඟ නොවේ; විරුද්ධ වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ දි. රුධි, ආවරණෙ, ඇවිරීමෙහි +ති) විරුද්ධවෙයි. (පි. 477)
Digital Pāḷi Dictionary
- virujjhati 1 pr is blocked; is obstructed; is opposed (by) [vi + rujjha + ti]
- virujjhati 2 pr is contrary; is contradictory; is opposite in meaning (to) [vi + rujjha + ti]