විරූපක්ඛ
virūpakkha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. නාලොවට අධිපති රජු.
2. සර්ප කුලවලින් එකක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. විරූපාක්ෂ නා රජ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නාගාධිපති එනම් වරම්රජ, නාගකොටසක්, විෂ්ණු දෙව්රද, ඊශ්වරයා. (පි. 477)
Digital Pāḷi Dictionary
- virūpakkha 1 masc name of a royal family of serpents [virūpa + akkha]
- virūpakkha 2 masc name of one of the Four Great Kings [virūpa + akkha]