විරූහති

virūhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+රුහ+අ) දියුණු වේ; නැ‍ෙඟ්; වැඩේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. රුහ, ජම්මනි, ඉපදීමෙහි +ති) වැඩෙයි, වර්‍ධනයවෙයි. (පි. 477)

Digital Pāḷi Dictionary