විරූහණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පැළවීම ; අංකුර නැඟීම.2. දියුණුවීම ; වැඩීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1544 ← විරූපතාව විරූහති →