ව්‍යායාමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වෑයම ; උත්සාහය.
2. ශාරීරික අභ්‍යාසය ; සරඹ කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උත්සාහය/ ශාරීරික අභ්‍යාසය (සං. ව්‍යායාම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. attempt
2. n. effort
3. Med. excercise
4. n. exercise
5. Log. nisus