ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2542
ventro-lateral
1. adj. උදරීය-පාර්ශ්වික
2. n. උදරීය පාර්ශ්විකය
ventro-parietal
vents
1. Civ. වා තව්
2. Civ. හුළං කපොලු
venture
1. n. අවදානම් කටයුත්ත
2. v. අවදානම් කටයුත්තක් කරනවා
3. n. අහම්බය
4. Soc. ආරබ්ධය
5. vti. ඉදිරිපත් වෙනවා
6. Acc. ජාවාරම
7. n. දුෂ්කර කටයුත්ත
8. vti. ධෛර්ය උපදවාගන්නවා
9. vti. බුහුටිකම් දක්වනවා
10. v. භයානක දෙයක් කරනවා
11. Acc. ව්යාපාරය
12. සැක සහිත
13. n. සැක සහිත ව්යාපාරය
venturesome
venturi
venturi tube
1. Phy. වෙන්ටියුරි බටය
2. Civ. වෙන්ටියුරිමානය
venturi-meter
venturimeter
Mat. වෙන්ටියුරිමානය
venturous
1. a. අනතුරු සහිත
2. a. ධෛර්යසම්පන්න
3. a. සැක සහිත
venue
1. n. තැන
2. Law. රැස් වන ස්ථානය
3. n. සංකේත ස්ථානය
4. n. ස්ථානය
venule
venus
1. n. කිවි
2. n. රෝමන්වරුන්ගේ කාමදේවතාවී
3. Aes. වීනස්
4. st. ශුක්ර
5. n. ශුක්රමණ්ඩලය
6. n. සිකුරා
7. st. සිකුරු
8. n. සිකුරු ග්රහයා
9. n. සිකුරු තරුව
veracious
veraciously
adv. සත්යවාදී ලෙස
veracity
1. Law. සත්යතාව
2. n. සත්යවාදීභාවය
veranda
1. n. ආලින්දය
2. n. ඉස්තෝප්පුව
3. n. ගෙයි පිළ
4. n. බරාඳය
verandah
1. n. ආලින්දය
2. n. ඉස්තෝප්පුව
3. n. ගෙයි පිළ
4. n. බරාඳය
veratrin
verb
1. n. ආඛ්යාතය
2. n. ක්රියාපදය
3. n. ක්රියාව
4. n. කිරිය
verbal
1. a. කටවචනයෙන් කියන ලද
2. Law. කථීත
3. a. ක්රියාපදයෙන් උපන්
4. a. පදගත
5. a. පදයක් පිළිබඳ වූ
6. a. වාග්මය
7. a. වාචක
8. Log. වාචික
9. වාවක
10. Psy. ශාබ්දික
verbal noun
1. n. භාවක්රියාව
2. n. හව් කිරිය
verbalism
1. වචන ගැන සුපරික්ෂාකාරී බව
2. n. වචනයෙන් ප්රකාශ කිරීම
3. Psy. වාග්විශ්රම්භය
4. වාචික විවේචනය