කිවි

kivi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කවියා.
2. නා.ප්‍ර. කවිය.
3. නා.ප්‍ර. වඳුරා; වානරයා.
4. නා.ප්‍ර. කිවි ග්‍රහයා; සිකුරු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ සු. පීඩාවෙහි, කිවුණොති, කිවුණාති, පීඩා=හිංසා කෙරෙයි. (පි. 253)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. poet
2. n. venus