ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2543

verbally

adv. වචනවලින් මුඛ වාක්‍යයෙන්

verbatim

1. Acc. අනුවචන
2. Aes. පදගත
3. Soc. පදනුගත
4. Aes. පදානුපදික
5. v. වචනයක් පාසා
6. වචනානුගත ව
7. adv. වචනානුසාරයෙන්

verbiage

1. n. වචනබාහුල්‍යය
2. Psy. වාග්බාහුල්‍යය

verbiation

වාක්ප්‍රපඤ්චය

verbigeration

Psy. ප්‍රලාපනය

verbose

a. දිගින් දිගට කථාකරන

verbosely

adv. වචන අධික ලෙස

verboseness

n. වචන අධිකකම

verbosity

n. වාග්බාහුල්‍යය

verdant

1. a. නිල්වන්
2. a. නිවට
3. a. ළපටි

verdict

1. n. තීන්දුව
2. n. තීරණය
3. Law. නිනවුව
4. n. විසඳීම

verdigris

1. n. තඹ පිත්තල ආදියෙහි සෑදෙන මලකඩ
2. Che. තඹ මල
3. නිල් පුස්

verdure

1. n. ගස්කොළන් ආදියෙහි නිල්ල
2. n. පලාවන් වෘක්ෂලතාදිය

verge

1. n. අද්දර
2. n. අයින
3. Civ. මගාර
4. vi. යම්දෙසකට නැමෙනවා

vergence

Psy. සරණය

verger

1. n. පල්ලියේ අප්පු
2. n. බලතඩිය ගෙනයන්නා

veridical

1. Psy. සත්‍යනුකූල
2. Log. සත්‍යාවාචී

veriest

1. a. ඕනෑම
2. a. යන්තම්

verifiability

සත්‍යේක්ෂ්‍යතාව

verifiable

1. Soc. සත්‍යාප්‍ය
2. Soc. සත්‍යෙක්ෂණය කළ හැකි
3. Log. සත්‍යේක්ෂ්‍ය
4. a. හරි වැරදි බැලිය හැකි

verification

1. Soc. සත්‍යාපනය
2. st. සත්‍යායන
3. Mng. සත්‍යායනය
4. Psy. සත්‍යෙක්ෂණය
5. Soc. සත්‍යේක්ෂණය
6. n. හරි වැරදි බැලීම
7. Mat. හරිවැරදි බැලීම

verified

v. ස්ථිර කළා

verifier

1. Acc. සත්‍යයකය
2. සත්‍යාකය
3. සත්‍යාපකය
4. Sta. සත්‍යාපන කාරකය
5. Inf. සත්‍යායකය

verify

1. Soc. සත්තබලනවා
2. Soc. සත්‍යාපනය කරනවා
3. Mng. සත්‍යායනය කරනවා
4. Soc. සත්‍යෙක්ෂණය කරනවා
5. vt. ස්ථීර කරනවා
6. vt. සැබෑදැයි පරීක්ෂාකර බලනවා
7. vt. සැබෑවට ඔප්පු කරනවා
8. Mat. හරිවැරදි බලනවා