ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2544

verifying

Sta. සත්‍යපනය කිරීම

verily

1. adv. ඇත්තට
2. adv. ඇත්තෙන්ම
3. adv. ඉඳුරාම
4. ind. කලි
5. adv. සැබවින්ම

verisimilitude

1. n. ඇත්ත වාගේ පෙනීම
2. n. සත්‍යාභාසය

verism

1. තාත්ත්වික රීතිය
2. Aes. සද්වාදය

verismo

1. තාත්ත්වික රීතිය
2. Aes. සද්වාදය

veritable

1. a. නියම
2. a. සත්‍ය
3. a. සැබෑ
4. a. හරි

verity

1. n. ධර්මය
2. n. සත්‍යය

vermicelli

n. හීන් මුරුක්කු

vermicide

1. Che. පණුනාශකය
2. n. පණුවන් නසන ඖෂධය

vermicular

Bot. පණු හැඩැති

vermicule

පාණකයා

vermiform

1. Bot. පණු හැඩ
2. a. පණුවෙකුගේ හැඩේ ඇති
3. පණුහැඩ

vermiform appendix

Med. පුලවරූපී අනුබද්ධය

vermilion

1. ජාතිහිංගුල්‍ය
2. st. සාදිලිංගම්
3. st. හිංගුල
4. st. හිඟුල්

vermillion

1. n. දෑහිඟුල්
2. n. සාදිලිංගම්
3. a. සාදිලිංගම් රතුපාට
4. n. සාදිලිංගම්හි රතුපාට

vermin

1. Law. පලිබොධකයන්
2. n. පූලකයෝ

verminous

a. පූලක

vermis

1. නිමධ්‍යය
2. පණුකය
3. n. පුලකය

vermouth

n. මුද්‍රික පාන විශේෂයක්

vernacular

1. n. ගමේ ගොඩේ බාසාව
2. n. ජාතීය භාෂාව
3. n. ස්වභාෂාව
4. a. ස්වභාෂාව පිළිබඳ

vernal

a. වසන්ත

vernal equinox

1. n. පරිපදය
2. n. මහා විෂුවය
3. n. මාර්තු 21 වෙනිදා
4. Mat. වසන්ත විෂුවය

vernalisation

Bot. වසන්තීකරණය

vernalization

වසන්තීකරණය