ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2545

vernally

adv. තරුණ ලෙස

vernation

1. Bot. ප්‍රාක් පත්‍රණය
2. Bot. ප්‍රාක්පත්‍රණය

vernet

නේ පවුල

vernicle

Aes. පෙති කිතුරුව

vernier

1. නියර
2. නියරය
3. Phy. වනියර
4. Geo. වනියර්
5. Psy. වර්නියරය
6. ව’නියරය

vernier scale

1. Mat. වනියර පරිමාණය
2. Art. වනියර් පරිමාණය

vernissage

1. නිම්හම් දිනය
2. Aes. වාර්නිශ් දිනය
3. වාර්නිෂ් දිනය

verruca

n. වෙරුකා ගැටය වැඩීමක්

verrucose

Bot. ගැට සහිත

vers libre

Aes. නිදහස් පද්‍යය

versatality

Aes. බහුනිපුණත්වය

versatile

1. a. පහසුවෙන් හැරෙන
2. Aes. බහුනිපුණ
3. a. බහුශ්‍රැත
4. a. විවිධ සමර්ථකම් ඇති
5. a. හුරුබුහුටි

versatility

n. බහුශ්‍රැත භාවය

verse

1. adv. කව
2. n. කවිය
3. n. ගය
4. n. ගී
5. n. පදය
6. n. පද්‍ය
7. Aes. පද්‍යය
8. n. පැදි
9. n. බයිබලයේ වාක්‍යය
10. n. ශ්ලෝකය

versed

1. a. දක්ෂ
2. a. නිපුණ
3. a. ප්‍රවීණ

versicle

1. n. දේවමෙභෙයේ කෙටි පද්‍යයක්
2. දේවමෙහෙයේ කෙටි පද්‍යයක්

versiera

Mat. වාසියෙරාව

versification

1. Aes. කවි කිරීම
2. n. කවි සෑදීම
3. n. කාව්‍ය රචනය
4. Aes. පද්‍යකරණය

versificator

1. Law. වන්දිභට්ටයා
2. Law. සිව්පදකාරයා

versifier

1. n. කවිකාරයා
2. Aes. පද්‍යකාරයා

versify

1. vt. කව් තනනවා
2. v. පද බඳිනවා
3. vt. පද්‍යයට නඟනවා

versine

සයිනය

version

1. n. අනුවාදය
2. n. තොරතුරු දැක්වීම
3. Aes. ප්‍රවාචය
4. Aes. පාඨාන්තරය
5. n. පිටපත
6. n. විස්තරය
7. Oth. සංස්කරණය

verso

n. පොතෙහි වම් පිටුව