ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2546

versor

Mat. වර්තුව

versus

1. Law. එදිරි ව
2. prep. එදිරිව
3. විරුද්ධව

vertebra

1. Med. කශේරුකාව
2. n. කොඳු ඇටයේ පුරුකය

vertebral

1. a. කශේරුකා
2. a. කොඳුඇටයට අයත්

vertebral column

a. කොඳු ඇට පෙළ

vertebrata

ටිබ්‍රේටා

vertebrate

1. n. පෘෂ්ඨවංශිකයා
2. Soc. පෘෂ්ඨවංශියා

vertex

1. මස්තකය
2. n. මුඳුන
3. Psy. ශ්‍රීර්ෂය
4. n. ශිඛරය
5. n. ශිරස්කය
6. n. ශිර්ෂය
7. ශීර්ෂය
8. Soc. සිරස්කය

vertical

1. a. ඍජුව පිහිටි
2. a. කෙළින් මුඳුනෙහි වූ
3. a. ලම්බාකාර
4. Psy. ශිරස්
5. a. සිටි
6. Mat. සිරස
7. a. සිරස්
8. සෘජුව පිහිටි

vertical angle

1. n. ඌර්ධ්ව කෝණය
2. n. සිරස් කෝණය

vertical circle

Sur. සිරස් වෘත්තය

vertical combination

Eco. සිරස් සංයෝජනය

vertical file

Oth. සිරස් ගොනුව

vertical integration

Eco. සිරස් අනුකලනය

vertical section

Bot. සිරස් කඩ

verticality

1. ශිරස්ථතාව
2. Sur. සිරස්තාව
3. සිරස්බව

vertically

1. adv. සිරස් අතට
2. Sur. සිරස් ලෙස
3. සිරස්ව

verticals

Civ. සිරස් දඬු

verticalspindle

සිරස් ඉද්ද

vertices

n. මුදුන්

verticil

Bot. වලය

verticillaster

Bot. ව්‍යාජවලය

verticillate

1. Bot. චක්‍රිය
2. a. වලීය

verticity

Log. වර්තනායතනය