ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2547

vertiginous

1. a. කරකැවිලි ඇති
2. a. කරකැවිලි ඇති කරන

vertigo

1. Psy. කරකැවිල්ල
2. Psy. බමනය
3. n. හිසේ කරකැවිල්ල

vertisols

වර්ටිසොල්

vervain

n. ශාකයක්

verve

1. n. ප්‍රාණවත්භාවය
2. n. මහත් උනන්දුව

very

1. adv. ඉතා
2. adv. එ ම
3. adv. එම
4. adv. නියම
5. adv. පවා
6. adv. බොහෝ
7. adv. සම්පූර්ණයෙන්

very high frequency

Phy. ඉතා උස් සංඛ්‍යාතය

very light

n. පිස්තෝලයකින් පිටවන ආලෝක සංඥාව

very well

adv. සාදු

vesica

Med. ප්‍රසේවය

vesical

Psy. ආශයික

vesicant

Med. බුබුළුකරය

vesicle

1. Bot. ආශයිකාව
2. n. දියබිබිල
3. Med. ප්‍රසේවකය
4. n. හමේ කුඩා බිබිල

vesicular

ආශයිකා

vesiglandin

වෙසිග්ලැන්ඩින්

vesper

1. n. සන්ධ්‍යා දේව මෙභෙය
2. සන්ධ්‍යා දේව මෙහෙය
3. n. සන්ධ්‍යා පූජාව
4. n. සන්ධ්‍යා යාච්ඤාව

vesperbild

වළප්නාව

vespers

n. සන්ධ්‍යා පූජාව

vessel

1. n. ඔරුව
2. n. කුඩම
3. n. තැනැත්තා
4. n. නැව
5. Art. බඳුන
6. n. භාජනය
7. n. යත්‍රාව
8. st. යාත්‍රා
9. Law. යාත්‍රාව
10. n. ලේ නහරය
11. n. වහනය
12. Bot. වාහිනිය

vest

1. vti. අත්කර දෙනවා
2. vti. පදවිය හිමි වෙනවා
3. vti. පළඳවනවා
4. n. බැනියම
5. n. යට ඇඳුම
6. යට බැනියම
7. Law. වේෂ්ටනය වෙනවා
8. Law. සතු වෙනවා

vestal

a. පවිත්‍ර කන්‍යාව

vested

1. a. අයිති
2. a. නිහිත
3. a. හිමි වූ

vested interest

Law. වේෂ්ටිත බැඳියාව

vestibule

1. අන්තරාලය
2. අර්ධ මණ්ඩපය
3. අලින්දය
4. Med. ආලින්දය
5. Med. කිර්මිය
6. n. දොරටුව ළඟ ශාලාව
7. n. ප්‍රවේශ ශාලාව
8. n. වාහල්කඩ