යාත්‍රා

yātrā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. යාත්‍රා කිරීම පිළිබඳ ; යාත්‍රාව හා සම්බන්ධ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගමන/ අහසෙහි හෝ දියෙිහ ගමන් කරන යානාව (සං. යාත්‍රා)

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ගමන; ජීවිතය පැවැත්වීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. ගමන, ප්‍ර‍වෘත්තිය. (පි. 434)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. journey
2. st. vessel

Digital Pāḷi Dictionary